0065

1.7K 361 103
                                    


..

..

..

(මං ආසම ස්ටිකරේ🤗)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මං ආසම ස්ටිකරේ🤗)

.
.
.
.




.ධතාශ්ගේ ඇස් නම් හීනි උනේ ඉබේටමයි......ම්ම්...මොකක් හරි වැදගත් දෙයක් කියන්න යනවා කියලා හිතලා කන් දෙකත් ඇල කරලා ලන් උනාම පෙනේද මේකා ඇස් බෝල කරලා තොල් පට උල් කරලා කිව්ව කතාව....හිනා යන්නත් එනවා..ඒත් හිනා උනොත් ඊට පස්සෙ වෙනදේට වගකියන්න බැරි නිසා දෙතොල් තද කරගන්නවා.....

..බයෝ සර් එහෙම කිව්වද ඉතින් ..

..ඔ..ඔව් කිව්වනෙ...එහෙම කලාම මානසික පීඩනය නැති වෙනවලු....ලේ ගමනාගමනය හොදටත් වෙනවලු....හැමදාම කලොත් ලස්සනත් වෙනවලු..

..මොනාද..

..අ..ර අරක...ඇයි දැන් කිව්වේ..

අර අරකලු ඉතින් ...මේ කොල්ලා එක දෙයක් කියන්නෙ එකපාරයි....ආයෙ ඒ වචනෙ ලේසියකට කියන්නෙ නෑ....ඒ වචනෙ විතරක් හංගලා ඉතුරු සේරම වහෙන් ඔරෝ කියනවා....හරියට නිකම් පාඩමක් උගන්නවා වගේ බැරෑරුම් මූනකුත් හදාගෙන එකදිගට කියවන් යනවා...සැරෙන් සැරේට හඩ උස්පහත් කරලා කතා කරන තාලෙත් වෙනස් කරනවා....යාන්තමට රෙදි ඔන්චිල්ලාව ඇතුලෙ ඉදන් පැද්දෙන ගමන් අර කටරොලු පාට ඇස් බෝල කරලා හොර ගෙඩියා හරි උනන්දුවට වචන එකතු කරනවා...

..දැන් මොකක්ද වෙන්න ඕන ඉතින් ...

..ඇ..ඇයි කි..ව්වෙ දැන්...

..මොනාද මට මතක නෑනෙ..

..බො..රු කියන්න එපා...දැන් කිව්වේ...

..එහෙමද...කෝ ඉන්න බලන්න..ම්ම්ම්
..ම්හ්ම්....එහෙම මොනවත් මට මතක නෑනෙ...

..අනේ කිව්වනෙ...මං මහත් වෙලා...එ..ඒ හින්දා...මහත් වෙලා නිසා....

..ම්ම්..ඇත්තටම ...කෝ මට නම් මහතක් පේන්නෙ නෑ....හිටිය විදිහමයි..


🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now