0083

1.4K 329 85
                                    


..

..

..

දවසක

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

දවසක......❤️
.
.
.
.
(ඩැඩාගෙ කොපිය අප්පච්චි එක්ක)


..
.
.
.
.
.
.



..ඒහ්...ගහ..න්නෙපා....විහිලුවක්නෙ කලේ...ඒක විහිලුවක් සුදු මහත්තයා....දැන්වත් ඕක බිම දාන්නකෝ...

..බෑ බෑ..දාන්නෙම නෑ...රැවැට්ටුවනේ..බොරුත් කිව්වනේ...බිම දාන්නෙම නෑ......

ධතාශ් හිනාවෙනවා.....හැබැයි එයාම දන්නෑ ඒ හිනාව කරපු විහිලුව නිසාද නැත්නම් විහිලුවෙන් ඇවිලුනු චූටි වස්තුව නිසාද කියලා.....වේලුනු හැබැයි හීනි හයිය තියන කෝටුවත් උස්සන් තීනු ධතාශ් පස්සෙ පන්නද්දි කොයිතරම් වේගෙන් දුවන්න පුලුවන්කම තිබිලත් ධතාශ් කලේ හෙමීට දිව්ව එක.....සුදු වැල්ල පිරුනු ගේ වටේ පස්සෙන් පස්සට අඩි තියන ගමන්...එක් කෙනෙක්ව අවුස්සගන්න කතා කිය කිය දිව්ව එක.....

..තරහා හොද නෑනේ ඉතින් ම්ම්...තරහා ගත්තාම කලු වෙනවලු...

..කමක් නැ....මන්නේ...මේ තීනුනේ කලු වෙන්නේ...

..කමක් නැද්ද...ම්ම්..හැබැයි කැතත් වෙනවලු.....

..ඒත් කමක් නෑ...

..මූන කලු වෙලා කැත වෙලා නහයත් දික් වෙනවලු.....මූන පුරා කුරුලෑත් දානවලු....

..........

..ඔය ඔක්කොටම හපන් තරහා ගත්තාම උස යන්නෙත් නෑලු.....

තීනුගෙ අතින් කෝටුව බිමට වැටුනෙ එයාටත් නොදැනීමයි......පිටිපස්සෙන් පිටිපස්සට අඩි තියන් යන ගමන් ධතාශ් අමුතු විදිහට රහසින් වගේ කතා කරද්දි...තීනුගෙ වීදුරු ඇස් දෙක බලන් ඉද්දි ලොකු වෙලා ගියා...කේන්තියටම හපාගත්තු තොල්පට දත්වලින් මිදිලා.ඕ හැඩේට ඇරුනා....ඊලග තප්පරේම අත් දෙකෙන්ම ඒ ඇරුනු කට වැහිලා යන්න යද්දි...බයෙන් වගේ එයා අඩියක් පිටිපස්සට තිබ්බා.....

🍁නූශ්🍁(Zhanyi)Opowieści tętniące życiem. Odkryj je teraz