0081

1.6K 355 98
                                    

..

..

..

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.තීනුගෙ අයිතිය.........💙






.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.























කරපු පන්ඩිතකම්වලට රෑටවත් කන්න බෑ කියලා නිදාගන්න හැදුවත්...ධතාශ් බොහොම අමාරුවෙන් තීනුව නැගිට්ටවලා ඇගට හේත්තු කරගත්තේ නොකා නිදාගත්තොත් තවත් අමාරු එයාටම නිසා....කිතුලට මහ හුගක් මත් වෙන්නෙ නෑ...එහෙම කියලා මත් නොවී තියෙන්නෙත් නෑ....ගම්මු විස්වාස කරන විදිහට රා කියන්නෙ ලෙඩ රෝග ගනනාවකට වටින බෙහෙතක් වෙද්දි...මාත්‍රාව ඉක්මවලා ගන්න ගියපු තීනුට තිබුනෙ ලොකුම ලොකු නිදිමතක්.....

රෑට බත් තිබ්බත් අම්මා ඒ එක්කම රොටී හදලා....ඉතින් කන්න අදි මදි කරපු නිසා යාන්තමට කරවුනු පැල්ලම් හිටපු තැනින් තැන ලූනු කෑලි මතුවෙලා පේන රොටිය රතට රතේ හදපු ලුනු මිරිස එක්ක ගාවලා කවද්දි...තීනුගෙ නිදිමත බලන් ඉද්දි පැනලා ගියා....රොටී කන්න ලුනුමිරිස කොහොමත් හදන්නෙ සැරට වෙද්දි...හිතාමතා කොල්ලට සැර කවපු ධතාශ්ට උනේ අන්තිමට ඒ සැර මැකෙන්න සීනි අහුරකුත් කවන්න..



..තාම පොඩි එකෙක් වගේ...


පොඩී පොඩී කිය කියම ධතාශ් කරන්නෙ පොඩි එකෙක් ගානට දාලා තීනුගේ කට වටේ තැවරුනු සීනි කැට පිටි අල්ලෙන් පිහින එක...මූනට වැටුනු අකීකරු කෙහෙරැලි කන පිටිපස්සට කරන් ඒ කම්මුල් යාන්තමට ඇගිලිතුඩුවලින් මිරිකන ගමන් හුරතල් කරන එක.....ඉතින් චූටි වස්තුව හදිසියේ එල්ල උනු චෝදනාවට රවාගත්තු ඇස්වලින් නපුරුපාට වෙන්න හදන ගමන් බලන එක සාදාරනයි...



🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now