0063

1.8K 379 88
                                    


..

..

..

අනේ මේක හුගක් ලස්සනයි අක්කි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අනේ මේක හුගක් ලස්සනයි අක්කි...ගොඩක් ස්තූතියි 🤗






















..සීතලයිනේ..

..තව චුට්ටක් ඉන්නවද ම්ම්...

..හ්ම්....

ඒ මොහෙතේ හැගීම් පිට දැම්මෙම මඩත් එක්ක හාමු උනු වතුර කඳක් මැද උනත්.....එකිනෙක තෙරපුනු හදවත්වල උනුහුම ඈත් වෙන්න ලෝබකමෙ තව තවත් එයාලව එකතු කල එකම උනා.....මොහොතක් ගත වෙලා තිබුනත්...විඩාබර දෙතොල්වලට විවේකයක් ලැබිලා තිබුනත් කොහොමද හිත හදන් ඈත් කරන්නෙ...ඒ දෙන්නා විතරක් තනි උනු ලෝකෙක...කොහොමද පියවරක් පිටතට තියන්නේ......

ධතාශ් බර හුස්මක් ඇදලා ගත්තා......තවමත් වතුරට පෙගුනු නැති තීනුගෙ ගෙල ලගින්ම හරි බරට එයා හුස්මක් ඇදලා ගත්තා......විඩාබර දෙතොලට විවේකයක් දෙන්න ඇස් දිහා බලන් කතා හුගක් කියන්න තිබුනත්....ධතාශ් කලේම අත්වලින් එයාගෙ චූටි වස්තුව පපුවට තෙරපගත්තු එක.....වැටකටොලු බැදගන්න බැරි උනු හැගීම්වල අවසානයේ ඒ බර දරන්න බැරිවම මොහොතක සැනසෙන්න ආදරනීය පහසක හැංගුනු එක...

සීතලයිනෙ කියලා හෙමිහිට මුමුනන ගමන් තීනු උනත් කලේම තෙත කමිසෙ ඇගිලිතුඩුවලින් මිරිකන් එයාට.ආරක්ශිතයි කියලා වැඩියෙන්ම දැනෙන පපුවක් මැදට මූන තද කරගත්තු එක.......නොදැනුවත්කමටදෝ....නොතෙරුම්කමටදෝ දෙතොල් හාදුවක් ඉල්ලුවක්....හාදුවට වඩා පපුවට දැනෙන්නෙ ඒ හාදුව එක්ක කැටි උනු හැගීම්වල බර කියලා දැනෙද්දි.....තීනු හිතුවටත් වඩා ඒ හාදුව හරි සංකීර්න උනා.......දෙතොල් නෙවෙයි.....ඒ හාදුව අස්සෙන් දැනුනු "හැගීම්"හදවතේ කොනක් හිරිවට්ටන තරම් හරි සංකීර්න උනා...

🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now