0080

1.5K 371 70
                                    

..

..

..

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ලමයට ලස්සනම ලස්සන කවර්ස් දෙකක් හම්බුනානේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ලමයට ලස්සනම ලස්සන කවර්ස් දෙකක් හම්බුනානේ...අනේ ඒවත් මාරම මාර ලස්සනයි..කතාවට මෙහෙම තැගි ලැබෙද්දි දැනෙන සතුට මෙච්චරයි කියාගන්න බෑ... JiaoGulfkanawutගොඩක් ස්තූතියි මේ ආදරේට...



.
.
.
.
.








කො..ර..ගහනවා..කවුද...!..

..කවුද අහන්නෙ මන්ද යකෝ උබනේ...

අප්පච්චි ලොකූ ලගට අඩිය තියලා.ආවෙ හරි කලබලේට....ගෙදර යන්නම් කියලා වැව් පිට්ටනිය ලගින් ගියැයින් ආයෙ හරිහමකට කතා කරන්නවත් අප්පච්චිට බැරිවෙද්දි...මොහොතකට එයා කලබල උනේ කොල්ලා අවුරුදු දවසෙම මොනාහරි කරගත්තදෝ කියලා හිතන ගමන්.....ගහන එකෙක්‍ට ගහපන් බලාගන්න අප්පච්චි ඉන්නවා කිව්වා උනත් ගොඩ දෙනෙක් එකපාර ඇවිත් වට කරගත්තොත් පසුබහිනවා ඇරෙන්න වෙන දෙයක් නැති නිසාම..අප්පච්චි බය උනේ නොකියා හිටියට කොල්ලා මොනාහරි කරගෙනදෝ කියලා බයෙන්...

..කෝ බලන්න හැරියන්...!..උබ මොකා එක්කද ඇරගන්න ගියේ ලොකූ..බලහන් බෙල්ලත් එක්ක රතුපාට වෙලා..

..එ..එහෙම නෑ...

ධතාශ් හිටියෙම හුස්ම උඩට අල්ලන් ඇහිපියවත් නොගහා....මහ ලොකු සුදක් නැතත්...සුදට හුරු තලෙලු පාට හමක් තිබුනු ධතාශ්ගෙ බෙල්ලෙ පදාසයක්ම තද රතු පාට වෙලා තියෙද්දි..අප්පච්චි කලබල උනේ කවුහරි පාර මගදි කොල්ලව තනි කරගත්තෝ කියන සිතිවිල්ල හිත ඇතුලෙ උඩුදුවාගෙන යද්දි....රැව්වොත්.බැනපන්.බැන්නොත්.ගහපන් කිව්වට මොකද සමහර වෙලාවට ඔය ක්‍රියාපාටිය සාර්තක නොවෙද්දි...අප්පච්චි හුස්මත් හිර කරන්.බය වෙලා වගේ හිටිය කොල්ලව හරව හරව බලන්න ගත්තා....

🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now