0051

1.7K 396 145
                                    

..

..

..

රෝස පාට බිම්මල් තියෙනවා හරිතේ😒👍😂

රෝස පාට බිම්මල් තියෙනවා හරිතේ😒👍😂

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.















...............................

. එක් කෙනෙක් ඉතින් පන්ඩිතකම් කරන්න ගිහින් අත් දෙකම තුවාල කරන්නෙ....ගෝනිබිල්ලට අල්ලන් යන්න කියලා කිව්වත් එහෙම පුළුවන්ද එයාව වෙන කෙනෙක්ට අරන් යන්න දෙන්න..කොහෙත්ම බෑ....දැනටමත් එයාගෙ අයිතිය නියම අයිතිකාරයා වෙනුවෙන් ලියවිලා ඉවරයි....


..අබ ටිකක් එහෙම දැම්මොත් පුපුරයි..

..ඕන්නෑ ...

ධතාශ් මූනෙ ඇදගත්තු දගකාර හිනාවකින්ම දුවගෙන ඇවිත් තීනුගෙ උරහිස වටේ අතක් යැවුවේ...ඒ අතේ බරට කොල්ලගෙ උරෙත් පාත් වෙනකොට...ඒත් ඉතින් පන්ඩිතකමනේ...තීනු ඕන්නෑ කියලා ඒ අත ගසලා දාද්දි....ධතාශ් ආයෙත් උරහිස වටේ අතක් යවලා තීනුව හිර කරගත්තා..මේ පාර නම් ගැලවෙන්න බැරි වෙන්නම..

..පාර දන්නවා වගේ සුදු මහත්තයා කොහෙද ඔය යන්නෙ ම්ම්ම්....

කිව්වත් වගේ තීනු වේගෙන් වේගෙන් අඩි තියලා යනවා......යන්නෙ කොහෙද කියලවත් දන්නෙ නෑ...ඒක කැලෑ පාරක්....කටු පදුරු එක්ක තැනින් තැන උස ගස් වැවුනු කැලැ පාරක්...අඩි පාරක් තරම් පටු පාරට තාර දාලා තිබ්බත්...කාශ්ටකෙ එක්ක හමන වේගවත් හුලග එක්ක ගහගෙන එන වැල්ලෙන් පාර වැහිලා තිබ්බා...පාරක් තියෙනවද කියලා හොයන්නවත් බැරි තරම්...ඔය පාරෙ කෙළවරක් තිබුනෙත් නෑ...ඈතට යනකම්ම පෙනුනෙ පාර විතරමයි ...තරහා ගිහින් යන්න හැදුවෙත් පාර ඉවර වෙන්නෙ කොතනින්ද කියලවත් නොදැන වෙනකොට ධතාශ් රහසින් වගේ ඒ කන් පෙත්තකට තොල් ලන් කරලා කතා කරද්දි...තීනු නොරිස්සුමෙන් මූන අහකට කරගත්තා...

🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now