0072

1.5K 356 137
                                    


..
..
..

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.





ඇත්ත......මහ තේරුමක් නැතත් තීනු දන්නවා සල්ලි ලග මිනිස්සු කොයිතරම් අසරනද කියන්න....ඒ අසරනකම දැක දැකම ධතාශ්ගේ අතේ දාහෙ නෝට්ටුවක් හිර කරලා යන්න ලෑස්ති උනු ගරාජ් කොල්ලා ගැන එයාට දැනුනෙ නොරිස්සුමක් ...ඒ එක්කම කේන්තියක්..


...කොහෙද යන්නෙ ආ...ඉන්නවා ඔහොම...

මේ තරම් වෙලාවක් ඇගිලිතුඩුවලින් ඉස්සිලා ධතාශ්ගේ උරහිස උඩිනුත් බලන් මේ දිහා බලන් හිටිය.තීනු බැරිම තැන ඉස්සරහට ආවේ ධතාශ්ගේ අතේ තිබුනු දාහෙ නෝට්ටුවත් උදුරගෙන...ඉතින් අර යන්න ගිය කොල්ලා නතර උනේ ඇස් ලොකු කරන්....එහෙම දෙයක් වෙයි කියලා බලාපොරොත්තුවෙන් හිටියෙ නැති ධතාශ්ටත් ගිලිලා හිටිය කල්පනා ලෝකෙන් මේ ලෝකෙට එන්න මොහොතක් ගත වෙනකොට..ඒ පමාවට තීනු අඩියට දෙකට ඉස්සරහට ගිහින් ධතාශ්ගේ ඇගෙ ගැහුවා වගේම ගරාජ් කොල්ලගෙ ඇගේ ආයෙම ඒ දාහා ගැහුවා....

කොල්ලා ඇස් දෙක ලොකු කරන්...බලාපොරොත්තු නොවුනු දෙයක් ඇස් පනාපිටම වෙනකොට අමතක උනා වචනයක්වත් කතා කරන්න....වැලමිට ගාවින් අල්ලලා පිටිපස්සට ඇදලා ගන්න හැදුවට වැඩක් උනේ නෑ තීනු ඒ අතත් ගසලා දාලා ඉනට අත් දෙක තියන් ඇගිලිතුඩුවලින් ඉස්සුනෙ හරියට මහ මිනිහෙක් ගානට.....


🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now